නවතම පුවත්

දකුණේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දකුණු පළාතේ පරිපූරක සහ අතුරු වෛද්‍යවරුන් අද (05 ) දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

හම්බන්තොට රෝහලේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට ඊයේ දින සිදුකල පහරදීමකට සිද්ධියකට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය දියත් කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ප්‍රකාශ කර සිටී.

මෙම සංකේත වැඩවර්ජනය අද පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ක්‍රියාත්මක කිරීමට එම පෙරමුණ කටයුතු යොදා ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි