නවතම පුවත්

දඩ මුදල් ඉහළට

අසංක

අසංක

ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීමට නීති කෙටුම්පත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඇතැම් පනත්වල සහ ආඥා පනත්වල ඇති විධිවිධාන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පනවන දඩ මුදල් නීති කඩකිරීම් වැලැක්වීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය අධ්‍යයන කිරීමට කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටු නිර්දේශය පරිදි දඩ මුදල් වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි