නවතම පුවත්

දරුවන්ගේ වීඩියෝ ගැන Colombo Express හෙළිදරව්වට වැ.බ. පොලිස්පති අණින් පියවර

අසංක

අසංක

කුඩා දරුවන් කිහිපදෙනෙකු විසින් සමාජ ජාල සජීවී වීඩියෝ විකාශ හා වීඩියෝපට  ඔස්සේ එකිනෙකා තර්ජනය කරගනිමින් කරගෙන යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ ඊ පුවත්පත ඊයේ සිය ප්‍රධාන සිරස්තලය මගින් කළ හෙළිදරව්ව පිළිබඳ පියවර ගැනීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ මෙම වීඩියෝ මුදාහරින ලද, බෙදාගන්නා ලද සමාජ ජාල ගිණුම් සම්බන්ධයෙන් ද මෙහිදී පියවර ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වෙත උපදෙස් දුන් බවයි.

මෙම දරුවන් පිළිබඳව ද සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් බව හෙතෙම අවධාරණය කළේය.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?