නවතම පුවත්

දශක ‌4ක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේ මියයයි

අසංක

අසංක

නිදහසින් පසු සිම්බාබ්වේ රාජ්‍ය‌ෙයේ පළමු නායකයා වූ ‌ හිටපු ජනපති රොබට් මුගාබේ මියගොස් තිබේ.

මියයන ට ඔහුගේ වයස අවුරුදු 95ක් විය.

වසර 37ක් පුරා ඔහු සිම්බාබ්වේ පාලනය කළ අතර ඔහු 2017 දී බලයෙන් පහකරන ලද්දේ හමුදා කුමන්ත්‍රණයකිනි.

1980 දී ඒංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස ලැබුණු පසුව අගමැතිවරයා වශයෙන් පත්ව ආ මුගාබේ පසුව ඒරට ජනාධිපතිවරයා බවට පත්විය.

වතමන් ජනපති ඒමර්සන් මනංගග්වා පවසා ඇත්තේ ‘විමුක්තියේ සලකුණ’ ‌වූ මුගාබේ ‌මෙලෙස අවසන් ගමන් ‌ගොස් ඇති බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි