නවතම පුවත්

දිමුත් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 අතර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 අතරට පිවිසීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හැකි වී තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 39ක්ද දෙවන ඉනිමේදී ලකුණු 122ක්ද රැස් කරමින් තරඟයේ වීරයා සම්මානය ඔහු විසින් හිමි කර ගත්තා.

එහිදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි වූ අතර මෙම තරඟාවලිය ආරම්භ වීමට පෙර අයි.සී.සී ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 12 වන ස්ථානයේ පසු වුණා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්