නවතම පුවත්

දිවුලපිටියේ ගෙදරකින් කුඩු කිලෝ 30ක් හමුවෙයි

අසංක

අසංක

දිවුලපිටිය මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 30කට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග සැකකරුවන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදාළ නිවසේ මත්කුඩු ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව විමර්ශන කිරීමේ දී මේවා සොයාගෙන තිබේ

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?