නවතම පුවත්

දිස්ත්‍රික් 6කට නායයාම් අනතුරු ඇඟවීමකුත් නිකු‍ත් වෙයි

අසංක

අසංක

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රත්නපුරය, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්වල නායයෑම් අවදානම් ප්‍රදේශ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතරු අගවා තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, ඉඹුල්පේ, බලංගොඩ, සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දන්වා ඇත.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියගොඩ, අයගම, කොළොන්න, කුරුවිට සහ ඇලපාත ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවලට අවධානයෙන් සිට අවශ්‍ය වුව‍හොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානම්ව සිටින ලෙසට දන්වා ඇත.

නායයාම් අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී