නවතම පුවත්

දිස්ත්‍රික් 8කට නායයාම් අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක ප්‍රදේශ ගණනාවකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ මොහොතේ සිට මෙම අනතුරු ඇඟවීම හෙට (11) වැනි දින දහවල් 1 දක්වා කාලය සඳහා වලංගු වන බවයි.

ඒ අනුව පහත දැක්වෙන ප්‍රදේශ වඩාත් සැලකිලිමත් විය යුතු බවට නායයාමේ, පස්කඳු කඩාවැටීමේ, ගල් පෙරළීමේ ඉඩ ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල, හාලිඇල සහ වැලිමඩ.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ උඩදුම්බර.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, වරකාපොළ සහ යටියන්තොට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාවතගම, නාරම්මල, පොල්ගහවෙල සහ රිදීගම.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, රත්තොට සහ උකුවෙල.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ වලපනේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය –

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී