නවතම පුවත්

දුම්වැටි බදු ඉහළට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දුම්වැටි සඳහා වන බදු ඉහල නැංවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව දුම් වැටියේ දිගට අනුපාත වන පරිදි රුපියල් 1.68 සිට 6.15 දක්වා අගයකින් මෙම බදු ඉහල නැංවේ,

මහා භාණ්ඩාගාරය මේ සම්භන්ධව සුරා බදු පනත යටතේ නියෝගයක් නිකුත් කර ඇත.

පසුගිය දෙසැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබාදී ඇති බවද වාර්තාවේ.

රජය විසින් වැට් බදු හා ජාතිය ගොඩ නැගීමේ බදු පහත හෙලීමට සමානුපාතිකව මෙම බදු ඉහල නැංවීම සිදුකර ඇත.

ඒ හේතුව මත දුම්වැටි මිල ඉහල නැංවීමට කටයුතු නොකරන බව දුම්කොළ සංස්ථාව ප්‍රකාශ කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි