නවතම පුවත්

‘දෙමළ ජනයාට ඉඩම්-පොලිස් බලතල දිය යුතුයි’ – නවීන්

අසංක

අසංක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ ඇති සියලු බලතල දෙමළ ජනතාවට ලබාදිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

දෙමළ ජනතාවට ඉඩම් හා පොලිස් බලතල ලබාදී දේශපාලන විසදුමක් ලබාදිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

මේ සදහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ඊට සිංහල බහුතරයකගේ කැමැත්ත ලබාගත හැකි බව ද නවීන් දිසානායක අමාත්‍යවරයා අවධාරණය කළේය.

මුලතිව්හි පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා නොබලන්නේ නම් අනාගතයේදී විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි