නවතම පුවත්

දේශීය කුළුබඩු ‘සිලෝන් ස්පයිස්’ නාමයෙන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දේශීය කුළුබඩු ‘සිලෝන් ස්පයිස්’ යන වෙළෙඳ සන්නාමය යටතේ අපනයනය කිරීමට
අපනයනය සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ හරහා මෙරට කුළුබඩු අපනයනය ඉහල නැංවීමට අපේක්ෂා කරන බවද එම මණ්ඩලය සඳහන් කර සිටී.

2020 වසර වනවිට කුළුබඩු අපනයනයෙන් අමෙරිකානු ඩෝලර් මිලියන 22 ක් උපයා ගැනීම තම ඉලක්කය බවද මණ්ඩලය සඳහන් කර සිටී.

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කුළුබඩු සඳහා ලෝක වෙළෙඳපොළේ පවතින ඉල්ලුම වර්ධනය වෙමින් ඇති බව ද අපනයනය සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්