ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරිම සදහා මෙම පියවර ගෙන ඇති බවයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ඒ අනුව ඊයේ (23) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑස් ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු වන අතර ආයතනය ප්‍රතිව්‍යහුවගත කිරිම සදහා සැලැස්මක් ඉදිරිපත් කිරිමට ඕනෑම විශ්වාසනීය ආයෝජකයෙකුට හැකියාව පවතින බව සඳහන්.
තැන්පත්කරුවන්ට තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදුකරන අතර ආයතනය වෙතින් ණය පහසුකම් ලබා ඇති සියලුම ආකාරයේ ණය ගැතියන් ආයතන වෙත ගෙවිය යුතු සියලු ගෙවිම් නිසි පරිදි සිදු කළ යුතු බවයි මහ බැංකුව පවසන්නේ.
ද ෆීනැස් කම්පැනි පීඑල්සී ආයතනයේ පවතින දුර්වල මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි මස 15 වන දින සිට නව තැන්පත් භාරගැනිම, තැන්පතු ආපසු ගැනිම, ණය හා අත්තිකාරම් ප්රදානය අත්හිටුවිමට ද පියවර ගනු ලැබුවා.
නවතම පුවත්
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද...
15 April 2024
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.
අද...
15 April 2024
සුබ අලුත් අවුරුද්දක් වේවා!
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි.
අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල...
13 April 2024
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
(දම්පත් රණසිංහ)
මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි හා වෙනත්...
13 April 2024
පුණ්‍ය කාලය ඇරඹෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය දැන් උදාවෙයි.
ඒ අනුව අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද දින...
13 April 2024
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් වේලාවන් දැනට සම්මත ඔරලෝසු වේලාවෙන් සකස්කර ඇත්තේ සංස්කෘතික කටයුතු...
10 April 2024
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාවෙන් නැඟෙන ඉල්ලීම් දේශපාලනික ඉල්ලීම් පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය අලි...
04 April 2024
ඩොලරය තවත් පහළට වැටේවිද ?
රුපියල් 370 ක මට්ටමේ පැවති ඇමරිකානු ඩොලරයේ අගය මේ වනවිට රුපියල් 300 මට්ටමට ගෙනවිත් තියෙන බවත් ඉදිරියේදී...
04 April 2024
No posts found