නවතම පුවත්

නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් ‌කෙරේ

අසංක

අසංක

නවසීලන්තයට එරෙහිව පවත්වන්නට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ව​න අවසන් ක්‍රීඩකයන් 15 දෙනා අද නම්කරනු ලැබින.

දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකත්වය හොබවන අතර දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙනි​ය හට අවසන් 15 දෙනා අතරට එක්වීමට වරම් ලැබී ඇත.

පහතින් දැක්වෙන්නේ එම ක්‍රීඩක ලැයිස්තුවයි.

දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිවුස්
දිනේෂ් චන්දිමාල්
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ලහිරු තිරිමාන්න
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දෙනිය
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
ඕෂධ ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
විශ්ව ප්‍රනාන්ද්

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි