නවතම පුවත්

නවීන ක්‍රමයට කොල්ලකෑ වෑන් රථයෙන් හමුදා සෙබළුන් යටකර පලා ගිහින් පොලිසියට කොටු වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (29) රාත්‍රි 07:30 ට පමණ මත්තේගොඩ පොලිස් වසමේ කිරිගම්පුර ප්‍රදේශයේ වෑන් රථයක් කොල්ලකා පලායන බවට එම වෑන් රථයේ හිමිකරු තම වෑන් රථයේ සවිකර තිබූ GPS මගින් වෑන් රථය ගමන් ගන්නා මාර්ගය මත්තේගොඩ පොලිස් ස්ථානයට දැනුම් දෙයි ඒ අනුව මත්තේගොඩ පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසියට දැනුවත් කිරිමෙන් පසු අගුරුවාතොට පොලිසියේ නිළධාරින් 04 කු යතුරු පැදි දෙකකින් මෙම වෑන් රථය පසුපස හඹා යන අවස්ථාවේදී වාද්දුව පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිළධාරින් හා හමුදා නිළධාරින් එක්ව එම වෑන් රථය නැවැත්වීමට අණ කිරිමේදී අණ නොතකමින් යුධ හමුදා සෙබළුන් දෙදෙනාද යට කරමින් පානදුර දෙසට පලා යන විට ඒ පසු පසින් පැමිණි වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් පිංවත්ත හන්දියේ ඔවුන් පැමිණි වෑන් රථය අදාල වෑන් රථයයට හරස් කර අදාල වෑන් රථය නතර කිරිමට අණ කිරිමේදී වෑන් රථය දමා අදාල සැකරුවන් පලා යාමේදී එතනට අගුරුවාතොට පොලිස් නිළධාරින් 04 කු සහ වාද්දුව මුර පොලේ හමුදා සෙබළුන් දෙදෙනෙක් ද පැමිණ තිබේ. මේ අවස්ථාවේ පලා යන සැකරුවන්ට හමුශා සෙබළුන් විසින් වෙඩි තබා තිබේ. එහිදි එක් සැකකරුවකු වෙඩි වැදි තුවාල ලබා තිබේ. අනික් සැකරු පලා ගොස් තිබේ. පලාගිය සැකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පානදුර පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී