නවතම පුවත්

නාකොටික් කුඩු ජාවාරම වසර කිහිපයක් තිස්සේ ජයටම ගිහින්

අසංක

අසංක

මත්කුඩු ජාවාරමේ නිරතවීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම වසර දෙකක පමණ සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවට අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අනුව ඔවුන් අල්ලාගන්නා මත්කුඩු නැවත ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙම දූෂිත නිලධාරීන් අතර තිබී ඇත්තේ තරගයකි.

පසුගිය කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීම්වලින් කිලෝ සිය ගණන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිණි.

එහෙත් ප්‍රධාන ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ ඉදිරි විමර්ශන නිසි පරිදි සිදුව නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරන පරීක්ෂවලදී පෙනී ගොස් ඇත.

අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන් විසින් අල්ලාගන්නා මත්ද්‍රව්‍ය තොග පිටින් අලෙවි කිරීමට ලබාදී ඇත්තේ ගල්කිස්සේ පුද්ගලයෙකුට ය.

ඔහු ද මේ වන විට සැගවී සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමටද මේ වනවිට විමර්ශන සිදුවෙයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි