නවතම පුවත්

නාලක සිල්වාගෙන් දින 3ක් තිස්සේ සහරාන්ලා ගැන විමසයි

අසංක

අසංක

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා දින 3ක් තිස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත ප්‍රකාශ ලබාදී තිබේ.

ඒ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සහ ඔහුගේ කල්ලිය සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ය.

නාමල් කුමාර නනමැත්තකු විසින් කරන ලද අනාවරණයක් හේතුවෙන් නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන මාස තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වනවිට ඇප මත මුදාහැර සිටියි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?