නවතම පුවත්

නිදහස් පොදුජන සන්ධානයේ සම-සභාපතිවරු මෛත්‍රී-මහින්ද! – තීරණය අද

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානයේ සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට දෙපාර්ශවයෙන්ම යෝජනා වී ඇති බවද වාර්තාවේ.

මේ පිලිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලනිපය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ජාවක් අද (28) දින පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ලෙස නම්කිරීමට නියමිත මෙම සන්ධානයේ සෙසු තනතුරු බෙදී යන ආකාරය පිළිබඳවද අද දින පුළුල් ලෙස සාකච්ජා කිරීමට නියමිතව ඇත.

මෙම සන්ධානය ගොඩනැගීමට අදාළ ගිවිසුම ලබන 31 දින අත්සන් තැබීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි