නවතම පුවත්

නිමාලිගේ දෙවන රන්පදක්කමින් ලක්මව සැරසෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා විසින් දිනා ගත් දෙවැනි පදක්කම වාර්තා වූයේ මීටර් 5000 ඉසව්වෙනි. මිනිත්තු 16:55.18ක කාලයක් වාර්තා කරමින් නිමාලි රත්නායක රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. ඇය මෙම තරගාවලියේ දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර මීට පෙර මීටර් 1500 ඉසව්වේ ද රන් පදක්කම දිනා ගත්තේ ඇය විසිනි.
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි