නවතම පුවත්

නියගය දරුණුයි ලක්ෂ හතක ජනතාව පීඩාවට පත්වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිස්ත්‍රික්ක දාහතකට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් එක්ලක්‍ෂ හැත්තෑතුන්දහස් අනූඑකකට අයත් පුද්ගලයන් හයලක්‍ෂ පහළොස්දහස් නවසියඅසූහතරක් පීඩාවට පත්ව තිබේ.

බොහෝ පිරිස් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා කටයුතු පවා විනාශ වී යමින් තිබෙන බවද ගොවි ජනතාව සඳහන් කරති.

බොහෝ ප්‍රදේශවලට රජය මැදිහත්ව ජලය බෙදා දීමට කටයුතු කළද, ලබාදෙන ජලය ප්‍රමාණවත් නොවන බවද එම ජනතාව පෙන්වා දෙති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි