නවතම පුවත්

නියෝජ්‍ය කතානායක ධුරයට නම් දෙකක්

අසංක

අසංක

පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධුරයට මේ වනවිට නම් දෙකක් යෝජනා වී තිබේ.

එක් අයෙක් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

නියෝජ්‍ය කතානායක ධුරයට කාන්තාවක් පත්කරගැනීම වඩා යෝග්‍ය බවට පක්ෂ නායක රැස්වීමකදී අගමැතිවරයා යෝජනා කර තිබුණි.

දෙවරක් පත්ව ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතාගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරයට ලබන 17 වැනිදා රැස්වන පාර්ලිමේන්තු රැස්වීමේදී අයකු පත්කරගැනීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි