නවතම පුවත්

නිරෝධායන නීති කඩා අත්අඩංගුවට ගත් අය ලක්ෂ බාගෙකට වැඩියි

අසංක

අසංක

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 50000 ඉක්මවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

අද අලුයම 6.00 වන විට වාර්තා වී ඇති දත්තයන්ට අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 50027 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට බවද ඔහු සදහන් කළේය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්ගෙන් 43000 කට පමණ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා පැවැසීය. සෙසු අයට එරෙහිවත් නඩු පැවරීමට පියවර ගන්නා බවද ඔහු සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි