නවතම පුවත්

නිවාස, සමෘද්ධි අධිකාරිවලට එරෙහිව මැකො පියවර ගනී

අසංක

අසංක

රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී.

අදාළ ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද කොමිසම ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳ ලද පැමිණිලි මත අවස්ථා ගණනාවකදී ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නද ඔවුන් මේතෙක් කෝමිෂන් සභාවේ අණ නොතකමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්