නවතම පුවත්

“නිවුන්නු” හෙට ජනගත කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රවීණ  ගත් කතුවර සරත් ලාල් කුමාර මහතා විසින් රචිත ” නිවුන්නු ” කෘතිය , නිවුන්නු සියයකගේ සහභාගීත්වයෙන් හෙට එනම් 2022 .02 .22 දින පස්වරු 02.22ට , කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ , මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ .

කෘතිය ජනගත කිරීමේ උත්සවය , , ශ්‍රී ලංකා නිවුන් සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර එහිදී ප්‍රධාන දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් පවත්වනු ලබයි .

නිවුන්නු සම්බන්ධයෙන් මෙරට සාහිත්‍ය තුල ලියැවුණු ප්‍රථම කෘතියද මෙය වන අතර රුසියාව ප්‍රකාශකයෝ මෙහි ප්‍රකාශන කටයුතු සිදුකර ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්