නවතම පුවත්

නීතිපති මාස 7ට අපරාධ 4000ක් විසඳලා

අසංක

අසංක

මේ වසරේ පළමු මාස ​​හත තුළ අපරාධ නඩු 4390 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තම කටයුතු අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් අධිචෝදනා 2901 ක් මහාධිකරණ වෙත යොමු කර ඇතැයි සඳහන් ය.

පවරා ඇති නඩු කටයුතු 1247 ක් සම්බන්ධයෙන් පොලිසිය වෙත නීතිපති උපදෙස් ලබාදී තිබේ.

සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කිරීම සඳහා ද උපදෙස් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තුව පැවැසීය.
image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී