නවතම පුවත්

නෙළුම් කුළුණේ සියලු කටයුතු නව රාජ්‍ය සමාගමක් යටතට – ජනපති

අසංක

අසංක

නෙළුම් කුළුණේ නඩත්තු කටයුතු ඇතුළු එහි සියලු වගකීම් දැරීම වෙනුවෙන් රාජ්‍ය සමාගමක් ස්ථාපනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දකුණු ආසියාවේ උසම කුළුණ වන කොළඹ නෙලුම් කුළුණ ජනතා අයිතියට පත්කිරීමේ දැන් පැවැත්වෙන උතසවයට සහභාගි වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

පුද්ගලික සමාගමක ස්වරූපයට ස්ථාපනය කරනු ලබන එම සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිතය.

මෙම රාජ්‍ය සමාගම ස්ථාපනය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙන බව ජනාධිපතිවරයා පැවැසීය.

මේ අතර මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී සිදුවූ බව කියන රුපියල් බිලියන දෙකක වංචාවක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී හෙළිකළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?