නවතම පුවත්

පක්ෂෙන් දොට්ට දැමූ මන්ත්‍රීවරු උසාවියට

අසංක

අසංක

ශ්‍රීලනිපයේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක හා දිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් සූදානම් වේ.


මෙම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අදාළ කරුණු නිසි පරිදි තමන් වෙත දැනුම් නොදුන් බවද මෙම මන්ත්‍රීවරුන් චෝදනා නගති .

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පසුගියදා එම පක්ෂය කටයුතු කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්