නවතම පුවත්

පකිස්ථාන ත්‍රස්ත සංවිධාන වල ප්‍රභල සාමාජිකයන් ලංකාවේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පකිස්තානු ත්‍රස්ත සංවිධාන කිහිපයකම සාමාජිකයින් ශ්‍රී ලංකාව තුලද රැදී සිටින බවත් , ඔවුන් තම ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා භූමියද භාවිතා කරන බවත් ඉන්දීය බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

මේ අනුව මෙම තොරතුරු ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක අංශ වෙත කඩිනමින් ලබාදී , අවශ්‍ය ඒකාබද්ධ ත්‍රස්ත මර්ධන ක්‍රියාමාර්ග දියත් කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වනව්ටත් සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග පුළුල් බුද්ධි තොරතුරු හුවමාරු වැඩසටහනකට යොමුවීමට ඉන්දීය ආරක්ෂක අංශ බලාපොරොත්තුවේ.

මේ හරහා පකිස්තානු ත්‍රස්ත කල්ලි ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම වලකා ලීමට කටයුතු යෙදීමටද ඉන්දීය ආරක්ෂක අංශ යාන්ත්‍රණයක් සකසමින් ඇති බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී