නවතම පුවත්

පර්පෙචුවෙල් සභාපති ඇතුළු 5ක් රිමාන්ඩ්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉෂාර රත්නකාර

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරන පරික්ෂණ වලට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ලබන මස 05 දා රිමාන්ඩ් බන්ධනගාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කලාය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගවට ගත් සැකකරුවන් අද (25දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අය වන්නේපර්පෙචුවල් සභාපති – ජෙෆ්රි ඇලොසියස් පර්පෙචුවල් අධ්‍යක්ෂවරුන් වන – පුෂ්පමිත්‍ර ගුණවර්ධන, රංජන් හුලුගල්ල, මුතුරාජ සුරෙන්ද්‍රන් මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති – පී. සමරසිරි

අත්අඩංගුවට ගත් සැකරුවන් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ සිදුකරන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි