නවතම පුවත්

පරිපාලන වර්ජනය ඉවරයි

අසංක

අසංක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් ආරම්භ කළ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරුවේ අවසන් කෙරින .

කෙසේ වෙතත් අද සහ ඊයේ දින මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන වල කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ලවිය .

අද දෙන වර්ජනය අවසන් කලද එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම ගැටළුවලට විසදුම් නොලැබුණහොත් යලි වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කර සිටී

.වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් ඊයේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?