නවතම පුවත්

පරිපාලන සේවා සංගමය අද-හෙට ලෙඩ වෙයි

අසංක

අසංක

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද සහ හෙට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර ඇත.

ඒ හේතුවෙන්, ආගමන විගමන කටයුතු, පුද්ගලයින් ලියාපදංචි කිරිමේ කටයුතු, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කටයුතු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කටයුතු ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බව එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය ..

එසේම තම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් වෘත්තිය සමිති යෝජනා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද ඔහු පැවසීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි