නවතම පුවත්

පස්සර අනතුර – ඡායාරූප

අසංක

අසංක

පස්සර මඩොල්සිම 6 කණුව ප්‍රදේශයේ දී අද පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

තවත් 30ක් පමණ තුවාල ලබා රෝහල්ගත කරමින් පවතින බව වාර්තා වේ.

අද පස්වරු 5.20ට පමණ අනතුර සිදුව ඇත.

අඩි 100ක් පමණ ප්‍රපාතයට වැටුණු බස් රථය දෙකට කැඩී ගොස් ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි