නවතම පුවත්

පස් ව්‍යාපාරිකයා ඝාතනය අංගොඩ ලොක්කාගේ වැඩක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අවිස්සාවේල්ලේ පස් ව්‍යාපාරිකයා හා ඔහුගේ ගෝලයා ඝාතනය කර ඇත්තේ අංගොඩ ලොක්කාගේ පූර්ණ අනුදැනුම මතබව මේ වන විමර්ශකයන් සොයාගෙන තිබෙනවා. ඝාතකයන් ලබා දුන් වයිබර් ඇමතුමෙන් අදාල ව්‍යාපාරිකයාගේ මුහුණ හදුනාගෙන ඇත්තේ අංගොඩ ලොක්කා විසින්ම බව මේ වන විට තහවුරු කර අවසන් බව thecolomboexpress.com අපට වාර්තා වෙනවා.

නව කැළණි පාලම ඉදිකරන ස්ථානයට අවශ්‍ය පස් කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා වන අතර එය ලබාගැනීම උදෙසා අංගොඩ ලොක්කාගේ මිතුරෙක් උත්සහ කලද එය ලැබි ඇත්තේ මේ ව්‍යාපාරිකයාට වන අතර ඒ හේතුවෙන් ඔවුන් අතර විරසකයක් ඇතිවී තිබුණ බවත් අංගොඩ ලොක්කා ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති අතර එය නොලැබීමත් ඝාතනයට  හේතුවක් වී ඇතිබව වැඩිදුරටත් පැවසෙනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි