නවතම පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයාම්- ගංවතුර අනතුරු ඇඟවීම්

අසංක

අසංක

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8කට නායයාම්, පස්කඳු කඩා වැටීම්, විශාල ගල් කඩා වැටීම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අවදානම් ප්‍රදේශ ලැයිස්තුව පහත දැක්වේ.

මේ අතර ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා ගංවතුර අවදානම් පිළිබඳව ද අනතුරු අඟවා ති‍බේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි