නවතම පුවත්

පාතාලේ වැඩකරුවෙක් හා ළමා අපචාරකයෙක් ජනපතිවරණයට

අසංක

අසංක

මිනිස් ඝාතන හා තැත්කිරීම් ආදී අපරාධ සමග නම කියවෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයකු හා ළමා අපචාර චෝදනා එල්ල වූ අයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු තොරතුරු ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත වාර්තා වේ.

මේ වනවිටත් ඔවුන් දෙදෙනා ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇති බව එම තොරතුරු හෙළිකරයි.

මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ බලධාරීන් ඇස ගසාගෙන සිටින බව ද සඳහන් ය.

පාතාලයට සම්බන්ධ අයකු දේශපාලන පක්ෂයක් මිලදී ගත් බවට මුල්වර අනාවරණය කරන ලද්දේ ද ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ විසිනි.

එම පුවත පහතින්

පාතාලයට සම්බන්ධ හෝටල් හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?