නවතම පුවත්

පාප් වහන්සේ විනාඩි 25ක් විදුලි සෝපානයක සිරවෙයි

අසංක

අසංක

වතිකානුවේදී විදුලි සෝපානයක් ක්‍රියා විරහිත වීම නිසා මිනිත්තු 25 ක පමණ කාලයක් ඒ තුළ සිරවී සිවීමට ෆ්‍රැන්සිස් පාප්තුමන්ට සිදුව ඇත.

මේ හේතුවෙන් අද (02) දින ශාන්ත පීතර චතුරශ්‍රයේ දේව මෙහෙයටද පාප්තුමන් සහභාගිවී ඇත්තේ විනාඩි දහයක් ප්‍රමාදවීය .

තමන් විනාඩි 25ක් පමණ විදුලි සෝපානයේ සිරවී සිටි බව පාප් තුමන් පසුව දේව මෙහෙය අතරතුර අනාවරණය කර ඇත.

තම ප්‍රමාදයට , රැස්ව සිටි ජනතාවගෙන් සමාව ඉල්ලීමටද පාප්තුමන් කටයුතු කර ඇත.

එසේම තමා බේරා ගැනීමට වතිකානු ගිනිනිවන භටයින් ගේ සහය ලැබුණු බවද පාප්තුමා මෙහිදී ප්‍රකාහ කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි