නවතම පුවත්

පාසල් ක්‍රීඩාවලට දුරස්ථ නීතිය තවදුරටත්

අසංක

අසංක

පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොවන ක්‍රීඩා ඉසව් , මෙරට පාසල් තුල තවදුරටත් තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති බැවින් එම තීරණය ගෙන ඇති බව අමාත්යංශය සඳහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තනිව සිදු කරන ක්‍රීඩා හෝ ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වන ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවය

කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන නමුත් පුද්ගල දුරස්ථභාවය උපරිම කාලයක් ඇති කර ගත හැකි ක්‍රීඩා ඉසව් ද සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධානය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්ගීකරණයට අනුව කණ්ඩායම් වශයෙන් සිදු කරන නමුත් හැකිතරම් පුද්ගල දුරස්ථභාවය සහිත ක්‍රීඩා ඉසව් සංවිධානයට ද අවස්ථාව ලබා දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කර ඇත

අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට හැකියාවක් නොමැති ක්‍රීඩා ඉසව් සංවිධානයට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි