නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව තවත් පොලිස් ලොක්කෝ 10ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව එල්ල වෙමින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත් උපදෙස් දී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 2නෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 2නෙකුට එරෙහිව අපරාධ විමර්ශනය මේ වනවිට සිදුවෙමින් පවතී.

එම නිලධාරීන් අතර එම්.ආර්. ලතීෆ්, නන්දන මුණසිංහ සහ දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිටින බව ආරංචි මාර්ග පවසයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?