නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජැකලින් කියන සංවේදී කතාව (Video)

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු සිදුවීම් මාලාව පිලිබඳ තම කණගාටුව පළකරමින් ශ්‍රී ලාංකික හොලිවුඩ් නිලි ජැක්ලයින් ෆර්නන්ඩස් සමාජ මාධ්‍ය හරහා නිකුත් කර ඇති නවතම සංවේදී වීඩියෝව ලොව පුරා වෙසෙන අගේ රසික රසිකාවියන්ගේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය වලද දැඩි අවධානයට ලක්ව ඇත.

විපතට පත්ව ඇති ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය හා උපකාර ලබාදීමට තමා හැකි පමණින් උත්සාහ ගනිමින් සිටින බවත් , තම උත්සාහයන්ට සහය ලබාදීමට ජාති ආගම් භේද අමතක කර දමා තමා සමග එකතුවන ලෙස සියලුදෙනාට අරාධනා කරන බවත් ජැක්ලයින් ෆර්නන්ඩස් මෙහිදී අවධාරණය කර ඇත.

මේ අවස්ථාවේ බෙදී වෙන්ව නොයා එකමුතුව සිටින ලෙස ශ්‍රී ලංකිකයින්ගෙන්ද ඉල්ලා සිටින බවද ජැක්ලයින් ෆර්නන්ඩස් තම වීඩියෝවේ සඳහන් කර ඇත .

YouTube player
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?