නවතම පුවත්

පාස්කු පරීක්‍ෂණ ගැන , මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්    පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය පිළිබඳව අද දින , ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මියව දැනුවත් කර ඇත

මැල්කම් කාදිනල් රංජිත් හිමි සහ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අතර හමුව අද දින පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී  සිදුවිය.

කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වයට අමතරව   තවත් වැදගත්ක රුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී