නවතම පුවත්

පාස්කු ප්‍රහාරකයන්ට මෙතෙක් නඩු නොදැමූ හේතුව නීතිපති ජනතාවට කියයි

අසංක

අසංක

තමාගේ ධූර කාලය අවසන් වීමට පෙර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුටත් එරෙහිව අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ලිවේරා මහතා මහජනතාවට දැනුම්දීමත් කරයි.

පාස්කු ප්‍රහාරයට අධාර හා අනුබල දුන් පුද්ගලයනට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ වීම ඊට හේතුව වී ඇති බව නීතිපතිවරයා විසින් පෙන්වා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නීය.

නීතිපති දප්පුල ලිවේරා මහතා ලබන 25 වෙනිදා නීතිපතිධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?