නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත්ට-හේමසිරිට චෝදනා 800ක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ආදීයද එම චෝදනා 800 අතර වේ.

ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ මෙම චෝදනා විභාග කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක්ද කර තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?