නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළ අසාත් සාලිගේ උගුලක් ගැන ASPගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට පෙර වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහෙත් එම ප්‍රහාරයට ද සම්බන්ධකම් ඇති සැකකරුවන් කිහිපදෙනකු පිළිබඳ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා හා තමන් අතර සිදුවූ ප්‍රශ්නගත දුරකථන සංවාදය පිළිබඳ සහකාර පොලිස් අධිකාරී ගාමිණි තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක කර තිබේ.

පොලිස් අධිකාරී වෙත කරුණු පැහැදිලි කොට යවන ලද ලිපියකින් අනතුරුව ඒ ඔස්සේ පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

පොලිස් අධිකාරී වෙත් ගාමිණී තෙන්නකෝන් මහතා යවන ලද ලිපිය පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි