නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු වූ රිෂාද් සොයුරා CIDය මුදාහැරලා

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනයේ සැකකරුවකු බවට පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටි රියාද් බදියුදීන් නැමැති හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා මුදාහැර තිබේ.

අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගත් ඔහු මාස පහකට අධික කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියේ රඳවා ගැනීමේ නියෝග මතයි.

රඳවා තබා ගත් කාලය පුරා කිසිදු අධිකරණයකට වූ පිළිබඳ කරුණු වාර්තා කර නොතිබිණි.

පාස්කු ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කර ගත්හකරගත් බෝම්බකරු විසින් මොහුට ප්‍රහාරයට පෙර පෙබරවාරි මාර්තු මාස වල දී ලබාගත් බව කියන දුරකථන ඇමතුම් හයක් සම්බන්ධයෙන් මොහු මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහිව තහවුරු කළ හැකි වෙනත් සාක්ෂි නොවූයෙන් මෙලෙස මුදාහැර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්