නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීට එරෙහිව CID යට පැමිණිල්ලක්

අසංක

අසංක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කතෝලික විභාවනය සංවිධානය සූදානම් වෙයි.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ දී යට ගොස් ඇතැයි කියන මූලික කාරණා සම්බන්ධයෙන් ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගත් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී