නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් කොමිසම ප්‍රකාශ ගැනීමට සූදානම්

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෙට හෝ අනිද්දා දිනවල ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තාවේ.

මේ පිලිබඳ දැනුම් දීම දැනටමත් සිදුකර අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය වෙත අද දින සඳහන් කර සිටියේය.

මීට අමතරව ඉදිරියේදී, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අසාද් සාලි හා හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය වෙත දැනුම් දී සිටියේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රකාශ ලබා දීමට අදාළව මෙතෙක් දින වෙන් කිරීමක් සිදු කර නොමැති බව ද ඔහු මෙහිදී පැවසීය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී