නවතම පුවත්

පාස්කු ප්‍රහාර ගැන සෙවූ පාර්ලිමේන්තු කමිටුවේ අවසන් රැස්වීම හෙට

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්භන්ධව කරුණු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ අවසන් රැස්වීම හෙට දින පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීම පිලිබඳ තීන්දු තීරණයන් සියල පිළිබඳව හෙට දින කමිටු සාමාජිකයින් පුළුල් ලෙස සාකච්ජා කරනු ඇත.

මෙම අවසන් වාර්තාව එළඹෙන 23 දින එළිදැක්වීමට නියමිතය ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්