නවතම පුවත්

පාස්පෝට්, රෙජිස්ට්‍රාර්, විශ්‍රාම වැටුප්, මෝටර් රථ කාර්‍යාල අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

අසංක

අසංක

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් පරිපාලන නිලධාරීන් අද (24) සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කර සිටී

ඒ හේතුවෙන්, ආගමන විගමන කටයුතු, පුද්ගලයින් ලියාපදංචි කිරිමේ කටයුතු, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කටයුතු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කටයුතු ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කර සිටී

කෙසේ වෙතත්රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී වැඩිදුරටත් සාකච්ඡා කරන බවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?