නවතම පුවත්

පැනගිය කොරෝනා රෝගියා අල්ලන්න හමුදා කණ්ඩායමක් කිහිපයක් සහ බුද්ධි අංශයත් යොදවයි

අසංක

අසංක

IDH රෝහලට ඇතුළත් කර සිටියදී පැනගොස් ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගියා සොයා හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි covid 19 වසංගතය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන් ද මෙම රෝගියා සොයා ගැනීම සඳහා යොදවා ඇති බවයි.

මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී මොහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කර තිබුණි.

අද අළුයම පැන ගිය මෙම තැනැත්තා පිළිබඳ තොරතුරක් වෙතොත් වහාම පොලීසියට දන්වා ලෙස පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබුණි.

රෝගියාගේ වැඩි විස්තර සහිත පෙර පුවත මෙතැනින් ?

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්