නවතම පුවත්

පැය 48ක් ඇතුලත බස්නාහිර පළාත් බුද්ධි ප්‍රධානින් මාරු වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාත් බුද්ධි ප්‍රධානියා ලෙස යාපනය කොට්ඨාසය භාට ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාව පත් කර තිබේ.

ඒ මහතාව බස්නාහිර පළාත් බුද්ධි ප්‍රධානියා ලෙස පත් කරන්නේ එහි අධිකාරි  ප්‍රදීප් රත්නායක මහතා ඉවත්කරමිනි.
ප්‍රදිප් රත්නායක මහතා එසේ ඉවත් කරනු ලබන්නේ ඔහුව එම තනතුරට පත් කර දිනදෙලක් වැනි කෙටි කාලයක් තුලදිය.

ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ප්‍රදීප් මහතාව පොලිස් බුද්ධි ප්‍රධානියා ලෙස පත්කරනුයේ ඉකුත් අගහරුවාදාය එතෙක් බස්නාහිර බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කල පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාව ඉවත් කරමිනි.
එම ස්තාන මාරුවීම් සම්බන්ධ පොලිස් නිවේදනය ඉකුත් බ්‍රහස්පතින්දා නිකුත් විය.

ඊයේ පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ නිහාල් තල්දූව මහතා පත් කර ඇතිවය. ඒ මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසද කාලයක් සේවය කල ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින කීර්තිමත් නිළධාරියෙකී.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?