නවතම පුවත්

පිටසක්වල ජීවින් ඉන්නවා – මම විස්වාස කරනවා – හෙලන් ෂාමන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිටසක්වල ජීවීන් සිටින බව තමා තරයේ විශ්වාස කරන බවත් ඒ බව තමන් ලද අත්දැකීම් හරහා පැහැදිලිවී ඇති බවත් බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථමයා වන ආචාර්ය හෙලන් ෂාමන් අවධාරණය කර සිටී’. විශ්වයේ වෙනත් ග්‍රහලෝක වලත් ජීවීන් සිටිනවා , ඒ ගැන සැකයක් නැහැ යැයිද ආචාර්ය හෙලන් ෂාමන් ජාත්‍යන්තර ‘ඔබ්සර්වර්’ සඟරාවට ප්‍රකාශ කර ඇත..
. “බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,පියවි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම නොපෙනෙන ජීවීන්ද ඒ අතර විය හැකියි . මනුෂ්‍යයන් මෙන් ඔවුන් කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණය වී නැති විය හැකියෝ ” යැයිද තවදුරටත් ඇය මෙගිදී සඳහන් කර ඇත..

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි